17 හැවිරිදි පාසල් සිසුවියට සුසාන භූමියේදී තරුණයි 05ක් එකතු වී කරපු වැඩේ..පෙම්වතත් බලල එන ගමන්ලු..

Report

17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහොය දින (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බවයි.

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)


ඉන්පසු සිය නිවස බලා පැමිණෙමින් සිටියදී හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමා බලහත්කාරයෙන් රැගෙන ගොස් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමාව දූෂණයට ලක්කළ බවට ඇය හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ් අනුව දැරිය ඊයේ (21) රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකළ පොලීසිය පසුව ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ හංවැල්ල පොලීසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21ක් හැවිරිදි තරුණයෙකු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

ලිංගිකව හැසිරෙන තරුණ තරුණයින්ට රතු එළියක්..විශේෂයෙන් මේ අය දැඩි අවධානයෙන් ඉන්න..

ලිංගිකව හැසිරෙන තරුණ තරුණයින්ට රතු එළියක්..විශේෂයෙන් මේ අය දැඩි අවධානයෙන් ඉන්න..


සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවයි, පොලීසිය පැවසුවේ .