මේ දමයන්ති ෆොන්සේකාමද? බලන්නකෝ එයාගේ ලස්සන හරියට තරුණ කෙල්ලෙක් වගේ හොයන්නවත් බෑ [PHOTOS]
හෙළ සිනමාවේ නිළි රැජිණිය කිව්ව ගමන් මාලනී ෆොන්සේකා මහත්මියව මතක් වෙනවා වගේම මාලනී ෆොන්සේකා කියපු ගමන්ම මතක් වෙන්නේ ඇගේ සොයුරිය දමයන්ති ෆොන්සේකාවයි.
ඒ ඇයත් රංගනයට, කලාවට උපන් හපන්කම් ඇති රංගන ශිල්පිනියක් නිසයි.
දමයන්ති ෆොන්සේකා හෙළ සිනමාවේ, වේදිකාවේ, වගේම රූපවාහිනියේත් දක්‍ෂ රංගනයක යෙදෙමින් තම දස්කම් දැක්වුවා වගේම ඇය නිෂ්පාදිකාවක් සහ අධ්‍යක්‍ෂිකාවක්ද ලෙසත් කටයුතු කරනවා.
මේ සියලු කාර්යයන් මැද ඔන්න ඇයගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.
ඉතින් ඒත් එක්කම ඇය අලුත්ම ඡායාරූප එකතුවක් මුහුණු පොතට එක්කර තිබුණා.
ඒ ෆොටෝ මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ඉන්න බොහෝ දෙනෙක්ගේ අවධානෙ දිනා ගෙන ඉවරයි.
බලන්නකෝ ඇයගේ ලස්සන. හරියට නිකන් පොඩි කෙල්ලෙක් වගේ.







