ප්‍රසිද්ධ ප්‍රවීණ නළුවෙක් ජීවිතක්ෂයට

By Mithu Aug 25, 2025 09:44 AM GMT
Report

 තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් එහෙමත් නැත්නම් දක්ෂ කලාකරුවෙක් සිය ජීවිතයට සමුදී තිබේ.

[YAYMDHJ[

ඒ අනුව ‘ද සොප්‍රානෝස්’ චිත්‍රපටයේ හර්මන් ‘හෙෂ්’ රබ්කින් ලෙස රඟපෑම් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රවීණ නළු ජෙරී ඇඩ්ලර් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. "ද සොප්‍රානෝස්" හි ප්‍රසිද්ධ චරිතයක් රඟපෑ ප්‍රවීණ නළු ඇඩ්ලර් සෙනසුරාදා මිය ගිය බව ඔහුගේ පවුලේ අය නිවේදනය කළා.

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

ඔහු මියයන විට වයස අවුරුදු 96 ක්. ඇඩ්ලර් බෘක්ලින් හි උපත ලැබූ අතර නිව් යෝර්ක් නගරයේ ආදරණීයයන් රැසකගේ ආදරය මැදයි ඔහු ජිවිතයෙන් සමුගත්තේ.. ඔහු "ද සොප්‍රානෝස්" හි යුදෙව් උපදේශක "හර්මන් 'හෙෂ්' රබ්කින්" ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, වාර හය පුරාම කථාංග 28 කින් පෙනී සිටියා.

දුන්නු දඬුවම නීතියට පටහැනි - විද්‍යා ඝාතනයේ දූෂකයන් අභියාචනා ඉදිරිපත් කරයි

දුන්නු දඬුවම නීතියට පටහැනි - විද්‍යා ඝාතනයේ දූෂකයන් අභියාචනා ඉදිරිපත් කරයි