ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

Sri Lanka Magistrate Court Law and Order Diana Gamage Latest Headlines Sinhala news
By Ashfa Aug 25, 2025 09:59 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඇය අදදින (25) අධිකරණයට ඉදිරිපත් වී ඇත.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කල තීරණයකට අනුවය.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

තම නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර ඇත.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසිනි. මෙලෙස වරෙන්තු නිකුත් කිරිමර හේතුව වී ඇත්තේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි. 

යුක්රේන ජනපතිගෙන් ජනපති අනුරට ස්තූති පෝස්ටුවක්

යුක්රේන ජනපතිගෙන් ජනපති අනුරට ස්තූති පෝස්ටුවක්