තැපැල් කේස් එක ඉවර වෙද්දිම තවත් විරෝධයක් [PHOTOS]
Ministry of Health Sri Lanka
Nalinda Jayatissa
Sinhala news
gagana news
By Mithu
පසුගිය කාල සීමාවේදී වෛද්‍ය වෘත්තිකයන් විසින් විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් විරෝධතාවයන් රැසක් ක්‍රියාත්මක විය.
ඒ අතරින් අද දිනයේ අතිරේක සේවා අදායම් අඩු කිරීමට එරෙහිව ආයුර්වේද වෛද්‍ය අධිකාරීන් සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශ ඉදිරියේදී විරෝධතාවයක් පැවැත්විය.
[JR997CL ]
ඒ වගේම අද දිනයේ (25)වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තිබුණු අතර ඒ තාවකාලිකව අත්හිට වූ බවත් සඳහන්. ඒ වගේම ඊයේ දින තැපැල් වැඩ වර්ජනය අවසන් වූ මොහොතේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ තැපැල් වර්ජනය කාටත් හොඳ පාඩමක් ඉගැන්නූ බවයි.
කෙසේ නමුත් අතිරේක සේවා ආදායම් අඩු කිරීමට ඔවුන් කිසිසේත් කැමති නොවන බවට අද දිනේ මෙම විරෝධතාවයේදී ඔවුන් සඳහන් කර සිටියේය.



