හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය විරෝධය පළකර අතර ප්‍රධාන දේශපාලඥයන් කීපදෙනෙක් ඒ අතරින් පෙත්සම් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය.

හිටපු ජනපති රනිල්ව අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක්

හිටපු ජනපති රනිල්ව අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක්

නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් මේ සඳහා ඉදිරිපත් නොවන බව සඳහන් කර තිබුණි.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්