සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.ඒ අනුව මෙවන විට සංචාරක ක්ෂේත්‍රයේත් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.