පැයට කිලෝමීටර 96 ක වේගයෙන්. - ටොනේඩෝ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්.

United States of America Weather
By Wayomi Dec 15, 2024 05:44 AM GMT
Wayomi

Wayomi

Report

පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි.

මේ අතර උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී ඇති බවත් සඳහන්.

නමුත් මීට පෙර කැලිෆෝනියාවේ උතුරු වෙරළෙහි ඇති වූ රික්ටර් මාපක හතයි දශම බිංදුවක භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් සතියකට පසුව මෙලෙස ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.


ReeCha