නුගේගොඩ රැළියට එන්නැති ප්‍රබල දේශපාලන ලොක්කෝ ටික මෙන්න

Report

ලබන විසි එක් වැනිදා නුගේගොඩදී ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. නමුත් මෙම එකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට හිටපු ජනපතිවරුන් කිසිවකු සහභාගී නොවන බවට වාර්තාවේ.

නමුත් ඒකාබද්ධ විපක්ෂය එකතු වී පවත්වන මෙම රැළියට මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනප්‍රතිවරුන් ආශිර්වාදය පළ කර තිබෙන බවට වාර්තාවේ.

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මෙම රැස්වීමට හිටපු ජනපතිවරුන් සහභාගී නොවීම වඩාත් සුදුසු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ මතය බවට සඳහන්වේ.

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

ඒ වගේම පසුගියදා මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී සාකච්ඡාව ගණනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවටත් සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට