මේ ප්‍රදේශවල ඉන්න අය අද පරිස්සම් වෙන්න

Department of Meteorology Climate Change Weather Latest Headlines Sinhala news
By Ashfa Aug 25, 2025 11:58 PM GMT
Ashfa

Ashfa

Report

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි