විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

Report

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරයි.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම "Z" අගයන් අදාළ නිවේදනයේ සඳහන් දැක්වේ.

සිසුන් හට ඔවුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පහත සඳහන් ක්‍රම ඔස්සේ දැන ගත හැකිය

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින් වෙබ් අඩවිය : http://www.ugc.ac.lk 

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමතීම මගින් දුරකතන අංක : 0112695301/ 0112695302/ 0112692357/ 0112675854

3. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ සියලුම සිසුන්ට SMS පණිවිඩයක් හරහා විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති බව හෝ නැති බව දැන්වීම සිදු කරනු ඇත. අදාළ "Z" අගයන් සහිත සම්පූර්ණ නිවේදනය පහතින්,

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි


GalleryGalleryGallery