අහුවුණොත් ඉවරයි, මිනී මස් පණපිටින් කන බිහිසුණු පණුවෙක්
සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm)නම් පරපෝෂිත ආසාදිතයෙක් අමෙරිකාවෙන් පළමුවරට හඳුනාගෙන ඇත.
ඒ අනුව එම ආසාදිතයා මෑතකදී ග්වාතමාලා හි සිටි අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණි අයෙක් බව වාර්තා වේ.
එසේම ගවයන් ඇතුළු වන සතුන්ගේ මාංශ එම සතුන් පණ පිටින් සිටියදී භක්ෂණය කරන මෙම පරපෝෂි විශේෂය සුලබව හමුවන්නේ මධ්‍යම අමෙරිකාවෙන් සහ දකුණුදිග මෙක්සිකෝව යන කලාපවලින් බව ද පවසයි.
