ගූගල් සමාගමෙන් නව පහසුකමක්

Google World Sinhala news gagana news
By Mithu Aug 25, 2025 03:32 PM GMT
Mithu

Mithu

Report

google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි. ඒ, මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි. එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට google සමාගම කටයුතු කරමින් පවතියි.

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

මෙම පහසුකම තුළින් photos, edits කිරීමය සහ video එකකට තමන් කැමති ගීතයක් එකතු කරගන්නත් හැකියාව ලැබේ.

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්

එකවරකට මිනිත්තු 35ක vedio එකක් මේ හරහා upload කිරීමේ හැකියාව තිබේ. නමුත් ඒ videos, 4GBකට වඩා කුඩා වීමත් අනිවාර්යයි.

google සමාගම පවසන්නේ Chrome, Firefox සහ Microsoft Edge වැනි වෙබ් අඩෙවිවලින් මේ සඳහා පහසුවෙන්ම පිවිසීමට හැකියාව ලැබෙන බවයි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නිවේදනයක්

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නිවේදනයක්