අද කොටස් වෙළෙඳපොළේ තත්ත්වය

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර ඇත.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බව ඒ අනුව වාර්තා විය.

එසේම එය 20,575.59ක් වශයෙන් සටහන් වුණා.

මේ අතර අද රුපියල් බිලියන 4.4ක පිරිවැටුමක් ද වාර්තා වී ඇත.

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ප්‍රභල භූකම්පනයක්

ප්‍රභල භූකම්පනයක්