ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්

Report

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙත විශේෂ ආරක්ෂාවත් යොදා තිබෙන බව වාර්තා වේ.

එයට හේතුව ලෙස සදහන් කරන්නේ දැනට පවතින වත්මන් තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ආරක්ෂාව සිදු කර ඇති බවයි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා විසින් පසුගිය කාලසීමාව තුළ දී ආන්දෝලනාත්මක නඩු කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සේවය කර ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නඩුව ඇතුළු වැදගත් නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලිප පීරිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්