රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි

Report

 බොහෝ දෙනෙකුට මරණය හිමිකර දෙමින් දරුණු ලෙස ක්‍රියාත්මක වූ රුසියානු අවසන් කිරීමට ඔවුන් කොන්දේස ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබේ.

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට ඒ යටතේ ලැව්රෝ පවසයි.

එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

එමෙන්ම අපක්ෂපාතී රටක් ලෙස පැවතිය යුතු බවත්, කිසිදු යුදමය කණ්ඩායමක සාමාජිකත්වය නොගත යුතු බවත් එය න්‍යෂ්ටික අවි අත්හළ යුතු බවත් රුසියානු විදෙස් කටයුතු ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්