ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024.95ක් දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

ඉතිහාසයේ නොවූ විරූ රන් මිලක් - පවුම 12,000කින් ඉහළට

ඉතිහාසයේ නොවූ විරූ රන් මිලක් - පවුම 12,000කින් ඉහළට

එමෙන්ම රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත් විශේෂඥයින් මත පළ කරයි.

ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි.

ඒ අනුව අදදින ලෝක වෙළදපොල මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල පහතින්, 

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන්මිල ඩොලර් 5,000 පනී

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන්මිල ඩොලර් 5,000 පනී

රන් ග්රෑම් 1 (1gram)රුපියල් 
කැරට් 24 50,150
කැරට් 22 46,000
කැරට් 18 44,000