රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 10,000ක් බව වාර්තා වේ.

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න | Gold Price Hits Lkr 400 000 In Sri Lanka

එබැවින් අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 374,600ක් වශයෙන් සඳහන් විය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 394,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඉතිහාසයේ නොවූ විරූ රන් මිලක් - පවුම 12,000කින් ඉහළට

ඉතිහාසයේ නොවූ විරූ රන් මිලක් - පවුම 12,000කින් ඉහළට

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න | Gold Price Hits Lkr 400 000 In Sri Lanka

මේ අයට අඟහිඟතා මඟ හැරී යන අද දවස සතුටට පත්විය හැකි කරුණු - දවසේ ලග්න පලාපල මෙන්න

මේ අයට අඟහිඟතා මඟ හැරී යන අද දවස සතුටට පත්විය හැකි කරුණු - දවසේ ලග්න පලාපල මෙන්න