ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024.95ක් දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන්මිල ඩොලර් 5,000 පනී

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන්මිල ඩොලර් 5,000 පනී

එමෙන්ම රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත් විශේෂඥයින් මත පළ කරයි.

ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි.

ඒ අනුව අදදින ලෝක වෙළදපොල මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල පහතින්, 


රන් ග්රෑම් 1 (1gram)රුපියල් 
කැරට් 24 50,150
කැරට් 22 46,000
කැරට් 18 44,000