රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

Report

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි.

මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබේ.

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.

මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්