රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

Report

අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 ක් වන බව වාර්තා වේ.

ඒ අනුව 2025 ඔක්තෝබර් 27 වන අද දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකි බව සඳහන්.

කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 ක්.

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් | Today Gold Price Update In Sri Lanka

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

පසුගිය සති කිහිපයේ විශාල ලෙස ඉහළ ගිය රන් මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා.

කෙසේ වෙතත් ගෙවුණු සතියේදී මෙරට වෙළෙඳපොළ තුළ වාර්තාගත ආකාරයට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූණා.

නවතම රන් ඒකකය රන් මිල ගණන් පහතින්,

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් | Today Gold Price Update In Sri Lanka

රන් අවුන්සයක් රු. 1,250,963.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 44,130.00

කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) රු. 325,000.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 40,460.00

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 300,600.00

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් | Today Gold Price Update In Sri Lanka

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි