අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

Report

ඉකුත් සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැස තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වුණා.

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

කෙසේ වුවත් අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 කි. 2025 ඔක්තෝබර් 25 වන දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 කි.

Gold Ounce Rs. 1,250,963.00 24 Carat 1 Gram Rs. 44,130.00

24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 353,050.00

22 Carat 1 Gram Rs. 40,460.00

22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 323,650.00

21 Carat 1 Gram Rs. 38,620.00

21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 308,950.00

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්