රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

Report

ඉකුත් සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැස තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වුණා.

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Drop By Rs 77 000 This Week

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

කෙසේ වුවත් ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් වශයෙන් සටහන් විය.

එසේම කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් වශයෙන්.

එබැවින් ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් ඇත.

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Drop By Rs 77 000 This Week

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්