රන් මිල උඩුයටිකුරු කරමින් හදිසි වෙනසක් - ගණන් අඩු වුණ අද රන් මිල මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ (10) දිනට සාපේක්ෂව රුපියල් 4,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන බව වාර්තා වේ.

ඒ අනුව අද (11) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 343,200ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

එය ඊයේ දිනයේ දී රු. 347,000ක් ලෙස දැක්වුණ බව වාර්තා වේ.

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

එමෙන්ම ඊයේ දිනයේ දී රු. 377,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 373,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන බව සඳහන්.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ