රන් මිල ඇද වැටේ - බඩු ගන්න ඕනම් නම් දැන්මයි!
ඊයේ මිලට සාපේක්ෂව අද (17) රන් පවුමකට රුපියල් 1,000 කින් රන් මිල පහත වැටී ඇති බව කොළඹ චෙට්ටියාර් වීදියේ රන් අලෙවිකරුවන්ගේ සංගමය වාර්තා කර තිබේ.
ඒ අනුව, කොළඹ චෙට්ටියාර් වීදියේ අද රන් මිලට අනුව,
කැරට් 24 රන් පවුමක් රුපියල් 268,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 201,000 කට අලෙවි වේ.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට අලෙවි වේ.
කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,750 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 25,125 කට අලෙවි වේ.