රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

Report

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණයක් නෑ.

බලවතෙක් පොලිස් නිලධාරියෙක්ව මරා දාලා

බලවතෙක් පොලිස් නිලධාරියෙක්ව මරා දාලා

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගනිමින් තිබෙන බවද එම දෙපර්තමේන්තුව ඊයේ (16දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම 2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි