උණුසුම් පැය 5කට පසු තිස්සකුට්ටි FCIDයෙන් පිටව යයි

Report

ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා ඉන් පිටව ගොස් ඇත.

ඒ අනුව ඔහු මෙසේ පිටව ගොස් ඇත්තේ පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව බව සඳහන්.

අද (16) පෙරවරුවේ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට තිස්සකුට්ටි ආරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණා.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රකාශයක් - අන්තිම සටනේදී පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන් වෙනුවෙන්

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රකාශයක් - අන්තිම සටනේදී පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන් වෙනුවෙන්

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි