තිස්ස කුට්ටිආරච්චි අද FCIDයට - මෙන්න විස්තරේ

Report

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස FCID වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි

ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි