සුපිරි සිව්දෙනාගේ වටයේ ටිකට් මිල ගැන ගත් තීරණය.

Report

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ටිකට් මිල ගණන් තවත් අඩුකර ඇත.

ඒ අනුව C සහ D Upper Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 1,000ක් දක්වා පහළ හෙළා ඇති අතර C සහ D Lower Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 500ක් වේ. 

මෙම මිල පහළ දැමීම අද පස්වරු 3ට ආරම්භ වූ ඉන්දියා - පාකිස්තානය තරගය ඇතුළුව සියලුම සුපිරි සිව්දෙනාගේ තරග සඳහා අදාළ වෙනවා.

මෙම ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කවුන්ටරයෙන් මිල දී ගත හැකි වන අතර https://pcb.bookme.pk/ වෙතින් මාර්ගගතව ද ටිකට්පත් මිල දී ගත හැකි වේ. 


පිට පිට ලබාගත් තියුණු ජයක් සමඟ ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට.

පිට පිට ලබාගත් තියුණු ජයක් සමඟ ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට.


ලංකාවෙන් බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය

ලංකාවෙන් බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය