ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ හිමියන්ගෙ ද ගාස්තු ඉහළට - ඉහළ ගිය නව මිල මෙන්න..

prices fuel owners sri lanka sinhala news today trending news Three wheelers increase fares
By krishani Apr 19, 2022 05:48 AM GMT
krishani

krishani

Report

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ගාස්තු තවදුරටත් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා.

පළමු කිලෝමීටරය සඳහා ගාස්තු රුපියල් 80 දක්වා වැඩි කෙරෙන අතර අමතර එක් කිලෝමීටරයකට රුපියල් 70ක් අය කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now