පුද්ගලයෙක් සමඟ ත්‍රීරෝද රියක් ගිනි ගෙන...(VIDEO)
Sri Lanka
Fire
Death
Law and Order
Sinhala news
By Kaushi
පුද්ගලයෙකු සමඟින් ත්‍රීරෝද රථයක් ගිනි ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
අඳාළ ත්‍රී රෝද රථය ගිනි ගන්නා ආකාරයේ වීඩියෝවක් මේ වන විටත් සමාජ මාධ්‍ය පුරා බෙදා හැරෙමින් පවතී.
ගිනි ගන්නා ත්‍රී රෝද රථයෙ තුළ පුද්ගලයෙක් ද සිට ඇති බව සඳහන්.
එසේම ඔහුව එහි ගැට ගසා ඇති බවට ද සැක පළ කරයි.
