මහපාරේ යමින් ඉද්දීම ත්රීරෝධ රථයක් ගිනි අරන් විනාසයි
ගිනිගත්හේන පොලිසිය වාර්තා කර ඇත්තේ නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වූ බවයි.
(20) අද දින පස්වරු 5:30ට පමණ මම ගින්න ඇති වූයේ ගිනිගත්හේන නාවලපිටිය ප්රධාන මාර්ගයේ අඹගමුව ප්රදේශයේදී අසලය.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
නාවලපිටිය පොලිසිය පවසන්නේ ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරිමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බවයි ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් හා ප්රදේශවාසීන් එක්ව දැඩි පරිශ්රමයක් යොදා ගින්න නිවා දැමු නමුත් ගින්නෙන් ත්රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබේ.
ගින්න හට ගන්නා අවස්ථාවේ ත්රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.