ප්‍රසිද්ධ ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 වියේ පසුවන ගැහැනු ළමුන් තිදෙනකු බව පවසයි.

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

එම ප්‍රදේශයේ CCTV කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ළමුන් හදුනාගෙන ළමා නිවාසයේ සඟවා තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට් , ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසිය වාර්තා කර ඇත.

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට