කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගයට අදාළව අද (25) දින පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරගය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම තරගය අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය මේ වන විට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක ගැටුම අද

ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක ගැටුම අද

එසේ ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්ම පහතින්,  

Gallery