ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ මෙන්න

Report

හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස, දීමනා සහ වාහන ඇතුළු වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පැවැත් වූ අතර එය වැඩි ඡන්දයෙ සම්මත විය.

ඊශ්‍රයාලයේ රැකියා හොයපු අයට රැකියා එක්කම මෙන්න තව සුබ ආරංචියකුත්

ඊශ්‍රයාලයේ රැකියා හොයපු අයට රැකියා එක්කම මෙන්න තව සුබ ආරංචියකුත්

ඒ අනුව ගිය වසර වනවිට ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ පහත පරිදි වේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රු 11,664,348

මහින්ද රාජපක්ෂ රු .54 652 990

මෛත්‍රීපාල සිරිසේන රු..15,772,450

ගෝඨාභය රාජපක්ෂ රු.10,222 881

රනිල් වික්‍රමසිංහ රු .3,492,309

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

සුලු මොහොතකට පෙර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

සුලු මොහොතකට පෙර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

ඒ අනුව අද (10) පස්වරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට අත්සන් තැබුවේය.

සුලු මොහොතකට පෙර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

සුලු මොහොතකට පෙර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනු අතර ඊට පක්ෂව ඡන්ද 151ක් හා විරුද්ධව ඡන්ද 1ක් හමුවිය.

මගේ නෝනා මගෙන් අයිස් කතාව ගැන ඇහුවා මම කිව්වා පක්ෂෙ අයිස් ගහන අය ගොඩක් හිටියා කියලා - නාමල් රාජපක්ෂ

මගේ නෝනා මගෙන් අයිස් කතාව ගැන ඇහුවා මම කිව්වා පක්ෂෙ අයිස් ගහන අය ගොඩක් හිටියා කියලා - නාමල් රාජපක්ෂ