සුලු මොහොතකට පෙර ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

Report

අද (10) පස්වරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට අත්සන් තැබුවේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනු අතර ඊට පක්ෂව ඡන්ද 151ක් හා විරුද්ධව ඡන්ද 1ක් හමුවිය.

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

ඒ හේතුවෙන් ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත විය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි