චෝදනා 04කට අත්අඩංගුවට ගත්තු තිලිණි ප්‍රියමාලිට ඇප

Report

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිණි ප්‍රියමාලිට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

ඒ අනුව ඇයව හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නාගේ රාජකාරියට බාධා කිරීම, අධිකරණයේ කටයුතුවලට හිතාමතා බාධා කිරීම ඇතුලු චෝදනා 04ක් යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරීය විසින් අද (28) දින නියෝග කර තිබෙනවා. 

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

අඳාළ සැකකාරිය පහුගිය ජුනි 16වෙනි දින අධිකරණයෙහි විභාග වන නඩුවකට පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්තාවේ සැකකාරියට ලබා දීමට තිබූ සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදා දෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම, රාජකාරීයට බාධා කිරීම සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය ජුලි 14 දින නියෝගයක් සිදු කරමින් ජුලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලීසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස සැකකාරියට නියෝගයක් කර ඇත.

එහිදී තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලාස්ථානය ට පැමිණි අවස්තාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්