වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්
වට්ස්ඇප් යෙදුම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙරටදී දැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.
මෙම වංචා මඟින් ජනතාවට මුල්‍ය හා පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් දැඩි හානියක් සිදුවන අතර, වසරේ ගතවූ කාලසීමාව තුළ මෙවැනි වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 60ක් දක්වා වැඩි වී ඇති බවත් සදහන් වේ.
විශේෂයෙන්ම වට්ස්ඇප් මඟින් විශ්වාසවන්ත බවක් පෑමෙන් ලැබෙන මුණ ගැසීම්, රැකියා වාර්තා, හදිසි මුදල් අවශ්‍යතා සහ ත්‍යාග ලබාදීමේ ආකාරයන් යටතේ මෙම වංචා සිදුවන බව සඳහන්.
එසේම ඒවාට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සහ මූල්‍ය තොරතුරු වංචාකාර පුද්ගලයන්ගේ අතට පත් වීමෙන් විශාල අර්බුද රැසක් ඇති වේ.
ඒ අනුව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට උපදෙස් දෙන්නේ සැක සහිත පණිවිඩ හරහා කිසිඳු පුද්ගලික තොරතුරක් හෝ මුදල් විස්තර ලබාදීමෙන් වළකින ලෙසත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ය.
 
    
     
                 
                     
                                             
         
     
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        