මීට කලින් හොඳම යාලුවෝ දෙන්නත් සියදිවි නසාගෙන.. නෙළුම් කුළුණෙන් පැන්න දැරියගේ පියා කීව අමුතුම කතාව..

Sri Lanka Police Sri Lanka Police Investigation Death Latest Headlines Decision Making
By krishani Oct 08, 2024 02:44 AM GMT
krishani

krishani

Report

ඊයේ (07) සවස් කාලයේ මරදාන පොලිස් වසමේ පිහිටි නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන පාසල් සිසුවියක් සියදිවි හානි කරගත් පුවතක් පිළිබඳව ලංකාවම සංවේදී විය.

ඇය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කළේ ය.

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..


මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ය.

ඇය පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වහාම දැනගන්න, නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් එකවරම නිවේදනයක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න, නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් එකවරම නිවේදනයක් මෙන්න..(PHOTO)


තවද මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් වේ.

එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙනවා.

"බැංකු ගිණුම් තහනම් කරනවා.. නැත්නම් දේපළ ටික පවරා ගන්නවා.." - හීන් දාඩිය දාන්නම.. නව ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

"බැංකු ගිණුම් තහනම් කරනවා.. නැත්නම් දේපළ ටික පවරා ගන්නවා.." - හීන් දාඩිය දාන්නම.. නව ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කෙසේ වෙතත්, මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

වැඩිදුර තොරතුරු සඳහා පහතින් පිවිසෙන්න,

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)