වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..

Report

2022 ජූලි පළමු වැනි දින බොරලන්ද නගරයේ සිදුකළ ගොවි විරෝධතාවක් වෙනුවෙන් චෝදනා ලැබ සිටි ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු චූදිතයින් 11 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ අද(07) වැලිමඩ මහේස්ත්‍රාත් පී. ජයසේකර මහතා විසින් එම නියෝගය ලබා දී තිබෙනවා.

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)


එවකට රජය මගින් පනවන ලද රසායනික පොහොර තහනමට එරෙහිව චූදිතයින් බොරලන්ද නගරයේ විරෝධතාවක නිරත ව ඇත.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


වෑන් රථයක වේදිකාවක් තනාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටිමින් රැස්වීමක් පැවැත්වීම, කොරෝනා රෝගය පැතිරවීමට අනුබල දීම, සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය යන චෝදනායි චූදිතයින් හට බෝගහකුඹුර පොලිසිය විසින් එල්ල කරන ලද්දේ.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


අධිකරණ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා පවසා ඇත්තේ පොලිසිය මගින් චූදිතයින්ට නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් යුතුව ඔප්පු කිරීමට නොහැකි ව ඇති බවයි.

කෙසේ වෙතත්, එබැවින් සියලු චූදිතයින් නිදොස් කර නිදහස් කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.