නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)
අද (07) පස්වරුවේ දී නෙළුම් කුලුණෙන් ඇද වැටී මියගිය සිසුවිය පිළිබඳව මේ වනවිට බොහෝ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඇය 29 වන මහලෙහි සිට ඇති බවත් ඇගේ සිරුර 03වැනි මහලේ තිබී සොයාගත් බව පොලිසිය පැවසුවේ ය.
මෙය ඇද වැටීමක් ද එසේත් නොමැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ඇගේ බෑගයේ තිබී පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ දී මෙම සිසුවිය පාට ඇඳුමින් සැරසී සිට ඇත.
ඇය තනිව නෙළුම් කුලුණ නැරඹීමට පැමිණ ඇති බවත් සඳහන් වේ.
මෙම සිසුවියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..
කෙසේ වෙතත්, ඇය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.