තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

Report

කොළඹ නෙළුම් කුළුණ නැරඹූම් මැදිරියෙන් පහළට වැටුණු බවට පැවසූ ජාත්‍යන්තර පාසැලක සිසුවිය සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසැල් සිසුවියක් වේ.

අද දහවල් සාමාන්‍ය ඇඳුමකින් සැරසී ඇය නෙළුම් කුළුණ වෙත පැමිණ තිබෙනවා. 

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)

නෙළුම් කුලුණෙන් පහලට වැටී මිය ගිය දැරිය ගැන තොරතුරු රැසක් එළියට.. පොත් බෑගය ඇතුළෙන් හමුවුණ දෙය.. ලංකාවම සංවේදී කරයි..(VIDEO)


ඒ අනුව මෙම පාසැල් සිසුවිය නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට ගොස් ඇත.

ඉන්පසු ඇය එම නැරඹුම් මැදිරියේ සිටි ආරක්ෂක නිලධාරීන් මගහැර එම ස්ථානයෙන් බිමට පැන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ඇගේ බෑගයේ තිබී පාසැල් නිල ඇඳුම, පොතක් සහ ජංගම දුරකථනය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ ය.

එමෙන්ම, ඇගේ පාවහන් යුගල ද නැරඹුම් මැදිරියේ වෙනත් ස්ථානයක තිබී පොලිසිය සොයා ගනු ලැබීය.

ඇය සියදිවි හානිකර ගැනීම සඳහාම පැමිණ ඇති බව, නෙළුම් කුළුණේ CCTV කැමරා දර්ශනවලින් තහවුරු වන බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙලෙස මියගොස් ඇත්තේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රධ්‍යා ගුණසේකර නම් 15 හැවිරිදි පාසැල් සිසුවියක් වේ.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.