රාජපක්ෂලාගේ මාවිල්ලාරු ගෝලයා ගහපු මාස්ටර් ප්ලෑන් එක

Report

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන කාබනික පොහොර ව්‍යාපෘතියක් මුවාවෙන් විශාල වංචාවක් සිදු කර ඇති බවට කරුණු හෙළි වේ.

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

ඔහු විසින් රුපියල්  කෝටි 70කට අධික මහජන මුදල් අවභාවිතා කර ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය වේ.

යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමෙන් ගොවි ජනතාවට සිදු වූ හානියට වන්දි ගෙවීමේ දී ද රුපියල් කෝටි ගණනක් මොහු විසින් ගසා කෑ බවට ද දරුණු ලෙස චෝදනා එල්ල වෙයි.

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න