ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක දිගට දිනකට පැය 18ක් පමණ වැඩ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ආදර්ශවත් නායකත්වයක් ලබා දී ඇති බවද පැවසූ ඔහු පැවසූ ඒ අනුව අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ආදර්ශය පහලට ගෙන ඇවිත් ඇති බවද කියා සිටියේය.

නිලධාරීන්ද එම ආදර්ශය තවත් පහළට ගෙනයමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

 

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට