මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ඉහළට

By Hashini May 25, 2025 08:32 AM GMT
Report

 මෙම මාසයේ මුල් දින 21 තුළ පමණක් දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ සංචාරකයන් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි.

වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවට වාර්තා වනවා.

වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 988,669ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා සොයා ගනී (VIDEO)

මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා සොයා ගනී (VIDEO)