අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මැතිවරණ වියදම් වාර්තා ලබන 27 වැනිදා රාත්‍රී දොළහට පෙර බාර නොදෙන පළාත් පාලන අපේක්ෂකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නඩු පවරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන් පිලිබඳ විස්තර එම දිනයෙන් පසු පොලිසියට භාර දෙන බවත් පොලිසිය නිතිපතිවරයාගේද උපදෙස් ලබාගෙන අපේක්ෂකයන්ට නඩු පවරනු ඇති බවත්ය.

මැතිවරණ නිතිය අනුව වියදම් වාර්තා ලබා දීම අනිවාර්ය වෙනවා.

ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න