සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි..

Report

 බලපත්‍ර අලු‍ත් කිරීමට යොමු කර ඇති ඉල්ලු‍ම්පත්‍ර ප්‍රතික්ෂේප කිරීම හමුවේ පෞද්ගලික ඔසුසැල් වැසී යාමේ අවදානමක් පවතින බවට සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

කොළඹ මෝචරියේ මළ සිරුරු ගැන ඇහෙන බය හිතෙන කතාව..

කොළඹ මෝචරියේ මළ සිරුරු ගැන ඇහෙන බය හිතෙන කතාව..

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රියාත්මක ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.

මහල් නිවාසයක හොර රහසේම කරගෙන ගිය අපරාධයක් වටලයි ...

මහල් නිවාසයක හොර රහසේම කරගෙන ගිය අපරාධයක් වටලයි ...

ඖෂධ ශාලාවක් වෙත බලපත්‍රයක් නිකුත් කිරීමේදී ප්‍රධාන කොන්දේසියක් ලෙස සුදුසුකම්ලත් ඖෂධවේදියෙකු සිටීම සලකා බලන අතර, ඇතැම් ඔසුසැල්වල සුදුසුකම් නොලත් ඖෂධවේදීන් කටයුතු කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනාවරණ වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.