නව නීතිපතිවරයා පත් කෙරේ...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Presidential Update
By Parami Dissanayake Jul 13, 2024 03:31 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාව පත්කර තිබෙනවා.

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීම අරඹයි...

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීම අරඹයි...

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් ය.

ReeCha