ඇල්ල මාරක රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් තංගල්ලම හඩවමින් අවසන් ගමනේ

Report

ඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කෙරුණා.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ 24 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වුණේ පසුගිය 04 වැනිදා රාත්‍රියේයි.

බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට ඇල්ලට

බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට ඇල්ලට

අනතුරින් බස් රථ රියැදුරු, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුට දිවි අහිමි වුණා.

මියගිය තංගල්ල නගර සභා සේවකයින් 10 දෙනෙකුගේ දේහයන් ඊයේ තංගල්ල නගර සභාව වෙත රැගෙන ආ අතර, ඊයේ පස්වරුවේ එම දේහ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ගියා.

ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන්ට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන්ට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

මේ අතර, ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දැක්වීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද අද එක්ව සිටියා.

රනිල් වික්‍රමසිංහ ආයෙත් පාර්ලිමේන්තුවට එනවද? මෙන්න උත්තරේ

රනිල් වික්‍රමසිංහ ආයෙත් පාර්ලිමේන්තුවට එනවද? මෙන්න උත්තරේ