කෝච්චිය උඩට දොඹකරේ කඩන් වැටිලා - මරණ ගණන ඉහලට
By Ashfa
තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන්, දුම්රිය පීලි පැනීමකට ලක්ව සිදුවු අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළ ගොස් ඇත.
අනතුරින් තවත් පුද්ගලයින් 64කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට රජය නියෝග කර ඇති බව ද සඳහන් ය.
බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.